ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

"යමු නුවරට - Kandy "

 "යමු නුවරට - Kandy "

කලබලේ දුවන ජීවිතෙන් පොඩ්ඩකට හැල්මේ ඔහේ ඇවිදන් යන ජියර් එක්කට මාරු වෙමු.. 

"යමු නුවරට - Kandy "

ඇවිදිනවා කියන්නේ කදුම විතරක්ම නෙවෙයි.. ගොඩක් දේවල් තියෙනවා දකින්න... හරි විදිහට බලන්න... හැබැයි ඒ වෙනුවෙන් මනසින් ගතින් දෙකෙන්ම ඔයා සූදානම් වෙන්න ඕනේ...

ආසාවෙන් හැමදේම දිහා බලන්න... කලබලේ දුවන ජීවිතෙන් පොඩ්ඩක් හැල්මේ යන්න ට්‍රයි කරන්න..

නුවර වීදි දිගේ ඒ පාරවල් දිගේ බිල්ඩිම් දිහා බලාන ඇවිදලා තියෙනවද...? ඉතිහාස වටිනාකමක් තියෙන , සුන්දර කතා තියෙන තැන් වල නැවතිලා ඒවා දිහා උනන්දුවෙන් උවමනාවෙන් බලලා තියෙනවද..? කොයි තරම් දේවල් මගහැරිලද කියලා ඔයාලවත් හරියට දන්නේ නැතුව ඇති... ටිකක් හොයලා බලන්න.. ඇත්තටම නුවර ඇවිදලාද කියලා.. 

අපි තිරික්කලේ විදිහට පොඩි කුතුහලයක් ඇවිස්සුවා ඔන්න... 

මේ වෙනස්ම රස්තියාදුවක අරන් යන තිරික්කලේ අපි..

Travel with Thirikkalee




#kandy #city #citytour #explore #ToothRelicTemple #kandysrilanka #travelblogger #srilanka #srilankadaily #storytelling #historylovers #history #UNESCO #heritage #walk #familytime #roadtrip #tourism #tourguide #visit #visitsrilanka2023

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්