ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

November- Event number 2

 November- Event number 2 

හෝර්ටන්තැන්න, යකාගේ පඩිපෙල හරහා බඹරකන්ද දිය ඇල්ල ගාවට

Trekking Event 
November මාසේ තිරික්කලේ එක්ක ඇවිදලා වෙනස් අත්දැකීමක් ගන්න තියෙන දෙවනි ගමන.
Event number 2
දවස් දෙකයි

  • දවස November 25/26 සෙනසුරාදා සහ ඉරිදා
  • පට්ටිපොල ඉදලා හෝර්ටන්තැන්න, යකාගේ පඩිපෙල හරහා බඹරකන්ද දිය ඇල්ල ගාවට.
  • රැයක් නවතිනවා සියලු පහසුකම් එක්ක.
  • ආපහු කොලඹට.
  • උදේ කෑම / දවල් කෑම /රෑ කෑම තේ ඇතුලත්ව කෑම වේල් පහක්.
  • කොලඹ ඉදලා යන්න එන්න ප්රවාහන පහසුකම් (අතරමගින් එකතු වෙන්න පුලුවන්)

මේ ඔක්කටම එක්කෙනෙකුගෙන් රුපියල් 15,000යි.

කතා කරන්න අපිට
071 890 2420
071 8980986




No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්