ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

ආසයි මං පියාඹන්න....?

 ආසයි මං පියාඹන්න....? 

නෑ ඉතිං සමහර වෙලාවට එහමත් හිතෙනවා.. වැඩවලින් මිරිකිලා ප්‍රශ්න වලින් තැළිලා පොඩි වෙලා ඉන්නකොට මේ සොබාදහමේ පොඩි හරි වෙලාවක ලැබෙන නිදහස සැනසීම අපිව පා කරනවා වගේ තමා... 

දැනෙන්න ජීවත් වෙන්න ඕනේ.... ඒකට බය වෙන්න එපා... 

තිරික්කලේ ගමනක අතරතුර... worlds End Lodge - Haputale 

මේ අපි පාවෙන ලෝකේ.... ඇවිදින චාරිකාවේ..😁😁

Travel Around Sri Lanka with Thirikkalee..

Plan your next Holiday Adventure with us.



 #traveltips #naturelover #adventuretravel #hiking #hike #travelgoals #AmaZing #travellife #TravelAgent #feel #goodmorning #traveladdict #traveldiaries #familytime #family #familyfirst #relaxing #relaxing #srilankadaily #srilankatravel #srilankatravel #photooftheday #photooftheday #dailyquotes #newday #life #lifecoach #trekking #tripadvisor #holiday

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්