ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

November - Event

November - One Day Event - Dolukanda

 දිග නිවාඩුවකට පස්සෙ අයෙත් රස්තියාදුවක් තිරික්කලෙ එක්ක

November මාසේ තිරික්කලේ එක්ක ඇවිදලා වෙනස් අත්දැකීමක් ගන්න. මේ අපේ පලවෙනි ගමන.
එක දවසයි
  • දවස November 11 සෙනසුරාදා
  • දොලුකන්ද නැගලා [ Hiking ]
  • හවස බතලගොඩ වැවේ බෝට්ටු පැදලා [ Kayaking ]
  • ආපහු කොලඹට.
  • උදේ කෑම / දවල් කෑම
  • කොලඹ ඉදලා යන්න එන්න ප්රවාහන පහසුකම් (අතරමගින් එකතු වෙන්න පුලුවන්)
මේ ඔක්කටම එක්කෙනෙකුගෙන් රුපියල් 6000 යි.

කතා කරන්න අපිට
071 890 2420
071 898 0986




No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්