ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Vihanga Village Villa - Dambulla

 Vihanga Village - දඹුල්ල..

===================
නිදහසේ නිවාඩුවට Sigiriya, Dambulla පැත්තේ යන්න තැනක් ගැණ අපි ඊයේ රෑ කියන්නම් කියලා කීවනේ.. මේ අපේ විහග මල්ලිගේ වෙනස්ම අදහසකට හදපු දඹුල්ල ටවුමට ලගම තියෙන වෙනස් hotel එකක්.. පුංචි කැලයක් වගේ තියෙන වත්තක ගහක් වැලක් නොකපා පරසරය එක්කම ජීවත් වෙන්න සැනසීමක් හිතට වගේම ගතට දැනෙන්න හදපු වෙනස්ම තැණක් කියලා ආදරෙන් මතක් කරන්න පුලුවන් තැනක්.
මෙතනට යන්න නම් දඹුල්ල ටවුමේ ඔරලෝසු කනුව තියෙන වටරවුම ගාව තියෙන ඉන්ධන පිරවුම් හල ලගින් තියන තාර පාරෙන් කිලෝමීටර දෙකක් විතර ගම ඇතුලට ගියාම මෙතනට ඉතාමත් පහසුවෙන් ලගා වෙන්න පුලුවන්. පවුලේ අය එක්ක වගේම ආදරණීයන් සහ යාලුවෝ එක්ක ගිහින් නිදහසේ ඉදලා එන්න ඇති තරම් නවාතැන් පහසුම් තියනවා.
  • ඇහැල
  • ඓරබදු
  • එක් ටැම්
  • සේපාලිකා
කියලා Double room සහ family room වර්ග කීපයකින් තියනවා. ඒ වගේ ගිණි මැලයක් වටේ වාඩි වෙලා වෙනස්ම අත්දැකීමක් ගන්නත් අවස්තාව ඉඩකඩ සකසලා තියෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක් අනිවාර්යෙන්ම එකතු කරාවි.
කෑම නම් දේශීය කෑම රටාවකට යන අමතක නොවෙන රස ගොඩක එකතුවක්. කියනවා නම් වචන වලට හරවන්න ඉතිං අපිටත් වචන නෑ.. ඒක රසවිදලම බලන්න ඕන දෙයක්.. එකකට එකක් වෙනස් කෑම ටිකක් තමා දෙන්නේ.. පිරිසිදුව සහ පිලිවෙලකට සකස් කරනවා ඕන නම් ඒ පැත්තට ගිහින් බලාගෙන ඉන්න ගමන් පොඩි කයියක් ගහන්නත් පුලුවන්..

ආගන්තුක සත්කාර ගැන කියන්න දෙයක් නෑ විහග මල්ලිගේ නම්.. ඒක ගැන අපි ඉතිං කැට තියලා කියන්න පුලුවන් ඇප වෙන්න පුලුවන් දේවල්.
වැදගත්ම දේ කියන්නත් එපැයි. මෙතන අයකිරීම් එහම නැතිනම් packages යන්නේ සියල්ලම එක පුද්ගල විදිහට. ඒ කියන්නේ per person පැකේජ්.

මෙන්න මේ විදිහටයි පැකේජ විස්තර
  • Bed & Breakfast - 4,500LKR
  • Half board - 5,500LKR
  • Full board - 7,000LKR
(ᴘᴇʀ ᴘᴇʀsᴏɴ)

එහනම් තව මොනවම හරි විස්තර ඕන නම් හෝ Booking වලට කතා කරන්න මේ අංකයට
075 717 6727

නැතිනම් අපිට මැසේජ් එකක් දාන්න.. අපි තිරික්කලේ .. එන්න යමු අපි එක්ක..
Travel Around Sri Lanka with Thirikkalee






For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com






















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්