ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

"Mind Relaxing Space එකක්...."

 එක වෙලාවකට ඇත්තටම ඕන වුනේ මෙහම නිදහසක්.. "Mind Relaxing Space එකක්...."

තනිකමද පාලුවද...?
එහමනේ අහන්න හිතුනේ.. නෑ ඇත්තමට මේ "හුදකලාව"..
මේ හුදකලාවට මොන තරම් ආසද කියලා දැනෙන්නේ මෙහම ඉන්නකොට තමා.. හතිදාගෙන දුවන ජීවිතේ වැටෙන හුස්මක් දැනෙන හුස්මක් විදිහට පපු පිරෙන්න ගන්න මේ මොහත හරි වටිනවා...
ඉදලා බලන්න.. නිකමට වෙලාවක...

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්