ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පිටවල පතන නැරඹුම් ස්ථානය - Riverston, Pitawala Pathana

 එතන වෙනම ලෝකයක්...

මොහතක් නැවතිලා නකල්ස් දැවැන්තයින් දිහා බලන්න...
ඈතට විහිදී යන පතන දිහා බලන් ඉන්න..
ඉමක් නොපෙනෙන සිතජය දිහා බලන් ඉන්න..
යන එන ගමන් මොහතක් නැවතිලා ඉන්න..
පිටවල පතන නැරඹුම් ස්ථානය... මේ වෙනකොට වැඩ යම් ප්‍රමානයක් අවසන් කර තිබෙනවා...

ඈතට දිවෙන කදු පන්තිය එක්කම මොරගහකන්ද ව්‍යාප්ෘතිය, කලුගග ව්‍යාප්ෘතිය වගේම ඇටන්වල ,රත්හින්ද වහේම ලග්ගල පල්ලේගම ප්‍රදේශයන් දැකගන්න පුලුවන්.. මොහතින් මොහතට වෙනස් වෙන කාලගුණය නිසා නැවතිලා බලාන ඉන්නම වටිනවා...

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com





No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්