ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

කදු මුදුනක නිදහස

 අපිට නවතින්න ඕන වුන තැන්

අපිට නවතින්න ඕන වුන තැන්.. කදු මුදුනක නිදහස කොහම ඇතිද ..?

මේ උලපනේ මොනරගල. ඕනම කෙනෙකුට කල හැකි මට්ටමේ කදු තරණයක්.. හැබැයි එතනට පෙනන දසුන නම් කියලා විස්තර කරන්න බෑ...
.
නිදහසේ ඇවිදලා හිත නිදහස් කරගන්නයි අපිට ඕනේ... මේ එහම තිරික්කලේ ගමනක හුදකලාව රස විදපු අය.....

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්