ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

මහඑලිය තැන්නේ දවස් තුනක් - Horton Plains Cloud Forest.

දවස් කීපයකට පස්සේ ආපහු... 

තිරික්කලේ හිටියේ සිග්නල් මොකුත් නැති තැනක.. ඒකයි පේන්න නොහිටියේ.. දවස් කීපයක් කොටි බලන්න ගියා.. සීතල වලාකුළු වනාන්තරයේ තිරික්කලේ මාසික සංචාරය..

මේ පාර අපේ ලොකුම අවදානය තිබ්බේ අලුතින් අවසර ලබාදුන් ඩයගම පිවිසුමෙ ගමන් ව්ස්තර ටිකක හොයාගන්න.. අපි ඒ ගමනත් ගියා...විස්තර කියන්නම් ඉස්සරහට..

හෝර්ටන්තැන්න.... දවස් තුනක් 🥰

Travel memories with Thirikkalee



#srilankadaily #srilanka #adventuretravel #trekking #naturelover #trekkinglovers #walk #friends #eventplanner

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්