ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Beach Camping .....!!

 Beach Camping .....!!

උදේ පාන්දර ඉර උදාව බලන්න නැගිටිනවා කියන එක නම් කෑම්පින් ගියාම ටිකක් අමාරු වැඩක්.. හැබැයි කෑම්පින් අත්දැකීමක තියෙන ලස්සනම කොටසත් මේකම තමා.. 

ටිකක් අමුතුවට දැනෙන හීතලත් එක්කම රස්නෙට හදාගත්ත කෝපි කෝප්පයක් එක්ක බිම ඉදගෙන ඉර උදාව දිහා බලාන ඉන්න එක වෙනස්ම සැනසීමක් ගෙනෙනවා අපේ හිත් වලට... ඒක ලබාගන්නම ඕනේ අත්දැකීමක්.. 

අපේ පුතයලා නම් ඔහම හිටියට නැගිට්ට ගමන් මුහුදේ තමා නැවතුනේ.. 

මේ තිරික්කලේ ගමන් මතක...

Travel With Thirikklee... 



 #morningvibes #morningmotivation #morningcoffee #goodmorning #goodmorning #beachcamping #beachcamping #camping #campinglife #camping #campingvibes #campingtrip #campingtrip #campingweekend #beaches #beachday #beachlife #beachvibes #beachvacation #sunrise #sunrise #sunriselover #sunriseoftheday #traveling #traveltips #travellife #travelgram #TravelGoals #srilankadaily #srilankatravel

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්