ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Camping Night

මේ සැප පහසුයි කියලා හිතන රටාවෙන් මොහතකට මිදිලා මොහතක් සොබාදහමත් එක්ක නවතින්න...


තමන්ගේ හදවතයි සොබාදහමයි කියන දේවල් නිහඩවම අහගෙන ඉන්න.... එහම ඉන්න පොඩි උත්සාහයක් හරි අරන් තියෙනවද...?
තනිකමද හුදකලාවද වඩාත් සනීප කියලා හිතලා බලලා තියෙනවද..?
.
වෙනස් විදිහේ භාවනාවක් වගේ සොබාදම් වන්දනාවක් තිරික්කලේ අපි ලබාදෙන්නම්..
මේ තිරික්කලේ ගමනක මතක...

මේ නකල්ස් වන පෙත තුල ගෙවුන දවසක්..

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්