ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

හැන්දෑව

දවසක නිමාව ඒ කියන්නෙ හැන්දෑ යාමය ගතට වගේම මනසට සිතට විරාමයක් සැනසීමක් ගෙන එන්න පටන් ගන්න දැනෙන වෙලාවක්. රාජකාරී නිමා වී වැඩ කන්දරාවක් නිමා කොට එක හුස්මට දුවපු දවසේ අවසාන භාගය ඉර බැහැගෙන යන වෙලාවට  දිහා බලා ඉන්න ගොඩක් අය ආදරේ කරන ආස කරන දෙයක්. මතක එක්ක පැටලෙන්න බර නිදහස් වෙන්න තෙරපුන හිරවුන සිතැගි පිටකරන්න පුලුවන් අරුම පුදුම වෙලාවක් තමා මේ හැන්දෑව... තමට තමන් ආදරේ කරන්න පටන් ගන්න තමන් තාම හුස්ම ගන්නවා කියලා හිතට දැනෙන වෙලාවක් හවස.. 
මේ ලකාවේ හැන්දෑව තැන් කීපයකදී හුස්මක් මතක එක්ක කලවන් වෙමින් රටා මවපු අහසක ඒ සිත්තමක් සේ පෙන්නපු මතක කැමරාවකට අරගත්ත මොහතක්..








 

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්