ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

කන්නෙලිය (Kanneliya Forest)

මෙවර තිරික්කලේ ගමනන්තය කන්නෙලිය වෑසි වනාන්තරයයි. කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය හෝ ‘‘‘KDN’’’ යනු දකුණු ශ්රී ලංකාවේ වන සංකීර්ණයකි. 2004 දී යුනෙස්කෝව විසින් මෙම වන සංකීර්ණය ජෛවගෝල ආරක්ෂිතයක් ලෙසින් නම් කෙරිණි.[1] සිංහරාජය හැරුණු විට ශ්රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් විශාල වන සංරක්ෂිතය KDN සංකීර්ණය වෙයි.[2] මෙම වන ප්රදේශය දකුණු ආසියාවේ ශාකමය අතින් අතිශයින් සාරවත් වූ ප්රදේශ අතුරින් එකක් වෙයි.[3] වන සංකීර්ණය පිහිටා ඇත්තේ ගාල්ල නගරයට කිමී 35 ක් වයඹ දෙසටය. මෙම වැසි වනාන්තරය දකුණු ශ්රී ලංකාවේ ඉතා වැදගත් ගංගා දෙකක් වන ගිං සහ නිල්වලා ගංගා සඳහා ප්රධාන ජලපෝෂිත ප්රදේශයකි. ශ්රී ලංකාවට ආවේණික බොහෝ ශාක සහ සත්ත්ව විශේෂයන්හට මෙම ජෛවගෝල ආරක්ෂිතය තුල රැකවරණය සැපයෙයි.
  ශ්‍රි ලන්කාවේ ජේව විද්යාත්මක අතින් ඉතා වෑදගත් ප්‍රදේශයක් වන කන්නෙලියෙ අවේනික වු ශාක හා සත්ව විශේශ විශාල ප්‍රමානයක් දෑකගත හෑක. කුඩා දිය පහරවල් හා විශාල දියෑලි වලින් සමන්විත කන්නෙලිය ස්වභාවධර්මයේ අපුර්වතම නිර්මානයකි.

මෙයට ඇතුල් වනවාත් සමගම ඔබට මෙය නැරඹීමට තම කැමැත්ත පරිදි මාර්ග කිහිපයක් තෝරාගත හැක. එය තුලින් එකිනෙකට වෙනස් ස්ථානයන් නැරඹීමට අවස්ථාව තම සිතැගී පරිදි සකසා ගත හැක.යෝධ පුස්වැල,ගල් ගුහාව,දිය ඇල්ල ආදිය නැරඹීමට අවස්ථාව උදා වන සේ මෙම මාර්ග සකසා ඇත.



















6 comments:

  1. නියමයි තිරික්කලේ තව දුර යමූ

    ReplyDelete
  2. තිරික්කලෙත් එක්ක ලොකු ගමනක් යන්න සුභ පැතුම් මචං

    ReplyDelete
    Replies
    1. බොහම ස්තූති හිමාෂ.. එකතු වෙන්න අපි එක්ක ..

      Delete
  3. බ්ලොග් එක ඉක්මන්ට අලුත්වෙනවා............ ඔයලා නියමෙට බ්ලොග් එක කරනවා......

    ReplyDelete
  4. බොහොම ස්තූතියි සර්....

    ReplyDelete

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්