ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

අනුරාධපුරය(Anuradhapura)

ඔන්න තිරික්කලේ අපි ඉතින් වෙනසකටත් එක්ක අනුරාධපුරයේ ඇවිදින්න සවස් කාලය තෝරගත්තා.. තිරික්කලේ අපිට හිතුන මේ දෙය ඔයාලටත් කියන්න .. හැමදාම දවල්ට ගියපු අනුරපුරේ වෙනසකටත් එක්ක හවසක ගිහින් බලන්න. තිරික්කලේ අපි අත් දැකපු අත් විදපු සුන්දරත්වය ඔයාලටත් විදගන්න කියලයි අපි මේ ආසාවෙන් කියන්නේ..


අටමස්ථාන වන්දනා කරුවන් බොහෝ විට අටමස්ථාන වන්දනා කරන්නේ දහවල් කාලයේයි. ඒ වුනත් තිරික්කලේ අපි අටමස්ථාන වන්දනාවට යොදා ගත්තේ හවස් කාලයයි..ටිකක් ඉර එළියට රත් වුන පූජා නගරය සවස් වෙනකොට සුවදායක බවක් එකතු කරමින් අටමස්ථාන වන්දනාව පහසු හා ආකර්ෂණීය බවක් ගෙන  දෙනවා.. විදුලි බුබුළු ආලෝකයෙන් එලිය වන පුජනිය ස්ථාන අමුතුම අලංකාරයක් වගේම හිතට ශාන්තියක් ගෙන දෙනවා කියන්නම ඕනා දෙයක් .. ආලෝකමත් වුන ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය පුදුමාකාර භක්තියක් සිතට ගෙන එනවා..අපි බලමු අනුරපුරේ ගැන තිරික්කලේ අපි හොයාගත්ත වැගත් විස්තර ටිකක්..


අනුරාධපුරය යනු ශ්රිලංකාවේ පෞරාණික අගනුවරකි අනුරාධපුරය පදනම්වූ ශ්රිලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලුමහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකියහැකිය

නගරය මේ වනවිට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්රකාශයටපත්කර ඇත  අනුරාධපුරය වත්මන්  අගනුවර වන කොළඹ නගරයේ සිටකාලෝමීටර් 205ක්පමණඋතුරින්උතුරුමැදපළාතේමල්වතුඔයඅසබඩපිහිටාඇත.ක්රිස්තුපූර්ව 4 වනසියවසේසිටක්රිස්තුවර්ෂ දැනට වර්ගකිලෝමීටර 40කින් පමණ සමන්විත විහාරාම විශාල ප්රමාණයකින් වටවුනු අනුරාධපුර පෞරාණික නගරය බෞද්ධ ලෝකයතුල ඉතාවැදගත් හා පූජනීය ස්ථානයක් ලෝකයේ ප්රධානතම පුරාවිද්යා ස්ථානවලින් එකක් ලෙස අනුරාධපුර හඳුන්වාදිය හැක


ජයශ්රීමහාබෝධීන්වහන්සේ


අභයගිරිදාගැබ.,කුට්ටම්පොකුණ.,අටමස්ථානය,ශ්රීමහාබෝධිය,අභයගිරිය,රුවන්වැලිසෑය,ථූපාරාමය
ලෝවාමහාපාය,ජේතවනාරාමය,මිරිසවැටිය,ලංකාරාමය,වෙනත්නිර්මාණ,ඉසුරුමුණිය,මඟුල්උයන
වෙස්සගිරිය,රත්නප්රාසාදය,රජමාලිගා,දක්ඛිණස්ථූපය,සේලචේතිය,නඛාවෙහෙර,කිරිබත්වෙහෙර
කුට්ටම්පොකුණ,සමාධිපිළිමය,තොළුවිලබුද්ධප්රතිමාව
















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්