ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

රිවස්ටන් (riverston)



තිරික්ක්ලේ අපි නුවර යන අතරමග කවුරුත් කතාකරන රිවස්ටන් කියන කන්ද පෑත්තෙ යන්න හිතුනා. ඉතින් අපිත් ගියා රිවස්ටන් කන්ද බලන්න. මාතලේ නගරයෙන් කිලෝමිටර කිහිපයක් ඈතින් පිහිටි රිවස්ටන් නකල්ස් කදුපන්තියට ආසන්නව පිහිටා අති ඉතා මනරම් කදුගෑටයකි. ළගාවීමට ඈති මාර්ගය තරමක් දුශ්කර වුවද අවට වටපිටාවේ පවතින සුන්දරත්වය සියල්ල අමතක කර දමයි. මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට තමන් වලාකුලු අතරට ගමන්කරනවාක් මෙන් හෑගීමක් අතිකරයි.පිවිසුම් දොරටුව  තෙක්ම රථ වාහන පෑමිනිය හෑකි වුවද විශේශ අවසරයකින් තොරව කදු මුදුන වෙත රථවාහන ගමන් කිරිමට අවසර නෑත. අපගේ තිරික්කලයටද අවසර නොලෑබුන බෑවින් අපිද දෙපයේ පිහිටෙන් ගමන් කිරීමට සිදුවිනි. විටෙක ඝන මීදුමෙන් වෑසී යන මාර්ගය දෙපස විවිධ වර්ගයේ අවේනික ශාක හා කුඩා සතුන් දක ගෑනීමට හෑකිවේ. ගල්පර අතරින් පහලට ගලාහෑලෙන කුඩා සිසිල් දිය පහරවල් ගතෙහි මෙන්ම සිතෙහි විඩාවද නිවාදමයි. යන එන කොයි කවුරුත් එයින් වතුර ටිකක් බීමට අමතක නොකරයි.කදු මුදුනේ පිහිටි විකාශන කුලුනු රෑවුදේ. අතරමගදි සියලු දෙනාගේ චාරිකාවන් සදහා කූඩෑල්ලන් එක්වීම සුලබ දසුනකි.ස්වභාව සෞන්දර්යයේ චමත්කාරය විදහා දක්වන රිවස්ටන් කදුගෑටය මධයම කදුකරය තුල පවතින අලන්කාර ස්ථාන අතරින් තවත් එක් ස්ථනයක් පමනි. ඔබත් හෑකි අවස්ථාවක  ස්වභාව සෞන්දර්යයේ මිහිර විදගෑනීමට රිවස්ටන් වෙත පෑමිනෙනමෙන් තිරික්කලේ අපි ඔබට අරාධනා කරමු.














No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්