ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

නුවරඑළිය(Nuwara eliya)

තිරික්කලේ අපේ අයට ඔන්න යන්න හිතුන කදුකරේට.. ඒ කියන්නේ පුංච් එංගලන්තයේ ඇවිදින්න.. නුවරඑළියට ගිහින් තිරික්කලේ අපිට පොඩි සංචාරයක් කරන්න.. ඉක්මණට වැඩ කටයුතු සකස් කරන් අපි පිටත් වුණා සීතල නුවරඑළියට.. අලුත් අත්දැකීමක් ගන්න


  
නුවරඑළිය යනු ශ්රීලංකාවේ මධ්යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි. මුහුදුමට්ටමේ සිට මීටර් 1868 අඩි 6128 ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්රික්කයටයි ශ්රීලංකාවේ උසම කන්දවන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහිය
නගරයේ ආකර්ෂණියදෑ සමහරක්ලෙස ගොල්ෆ්පිටිය, වික්ටෝරියා උද්යානය හා ග්රෙගරිවැව, කන්දේ ඇල ලවර්ස්ලීප් දියඇල්ල තේවතු තේකර්මාන්තශාලා ආදිය දැක්වියහැක මෙහි එන දෙස්විදෙස් සංචාරකයන්හට නිරතවියහැකි විනෝදාත්මක ක්රියාකාරකම් රාශියක්ද ඇත ග්රෙගරිවැවේ පැඩල්බෝට්ටුපැදීම පෝනියන්පිටයාම ආදිය මින්සමහරකි. වික්ටෝරියාඋද්යානය ආකර්ෂණිය ක්ෂේමභූමිලෙසහඳුන්වාදියහැකිය .

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්