ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පෝය දවසේ සොබාදහම් වන්දනාව...

 පෝය දවසේ සොබාදහම් වන්දනාව...

හැබැයි අද දවසේ දැනුන රස්නය නම් කියාගන්න බෑ.. ඒ වුනත් කදු වලින් ඈත් වෙලා ඉන්න බෑනේ.. ඒනිසා අද තිරික්කලේ විශ්වාස කරලා එකතුවුන අය එක්ක තවත් එක වෙනස් ගමනක්... 

තවත් එක Hiking දවසක්...

හැමදේම ඉවර කරල අයිස් වගේ වතුර පිරුන දොලකින් නෑවම ඔක්කම මහන්සි ඉවරයි... 

අමතක වුනා උනු වඩේ එකයි එලවලු රොටියයි,ලුනු මිරිස් එක්ක පොල් රොටියයි ප්ලේන්ටියයි ඉතුරුවෙලා තිබුන බඩගින්දරයි මහන්සියයි නැත්තටම නැති කරපු දවසක්...

තිර්ක්කලේ එක්ක ගමං




#ceylontraveldiary #exploremore #ceylon #SriLanka #srilankatravel #SL #ceylontea #srilankadaily #srilankatrip #hiking #hikingadventures #trekking #hike #traveladdict #travelwithus #trip #travellife #naturalnails #nature #hikingtrails #hikingculture

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්