ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

සෙල්වම්

 සෙල්වම් 

යකාගේ පඩිපෙල කියන්නේ තවත් එක් සුන්දර මාර්ගයක්. ඔහියෙන් පටන් අරන් කලුපහනෙන් ඉවර වෙන මේ ගමන ලංකාවේ පාරාදිසයේ තවත් එක කොටසක්. උඩවේරිය වත්ත හරහා යන ගමනේදී ලයිම් කාමර පේලී අතරින් එහම නැතිනම් වතු ගම්මාන අතරින් යන මාර්ගය ටිකක් සංවේදී මතක අප හිත් වලට  එකතු වෙන ප්‍රදේශයක්. පරිසරය සුන්දරව ලස්සනට පෙනුනට ඔවුන් ගෙවන ජීවිත ඉතාම දුශ්කරයි. ඔහියට හෝ කලුපහනට යාමට ඔවුන්ට ගෙවා දමන්නට වෙන මාර්ගය ඉතාම අපහසු වන අතරම ලැබේන පහසුකම්ද ඉතා අල්පයි. 

උදේ පාන්දරම නැගිටපු මිනිසුන් ජීවිත සටනට මුහුන දෙන්නෙ යමෙකුට සුන්දරව පෙනෙන දැනෙන මීදුමට යටින් සැගවී. තේ දලු කැඩීම වගා කටයුතු කිරීම මූලික ආදායම් මාර්ග කොටගත් මොවුන් ජීවිතය එදිනදා බලාපොරොත්තු මත ගෙවා දමයි. සුන්දර මෙන්ම අව්‍යාජ දිවි පෙවතක් ගෙවන මොවුන් තවත් එක් සුන්දර පලාතක කටුක බව එක්කම සටන් වදින යකඩ මිනිසුන් ...

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com


No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්