ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

බතලගොඩ වැව (Bathalagoda Tank)

ඔන්න අද අපි තිරික්කලෙන් කියන්න හදන්නේ තවත් ලස්සන තැනක් අපි තිරික්කලෙ ඔක්කම ගිය. අපි අනුරාධපුරේ ගිහින් එන ගමන් තමයි ගියේ.. ඒ තමයිබතලගොඩ වැව.. ඔයා කුරුණෑගල පැත්තේ ඉදන් එනවා නම් කුරුණෑගල පහු කරන් කිලෝමීටර් 12ක් විතර දඹුල්ල පාර දිගේ දඹුල්ල පැත්තට එනකොට මෙම වැවට යන්න පුළුවන්..ප්‍රධාන මාර්ගයේ ඉදන් ඉතා පොඩි දුරයි තියෙන්නේයන්න..

නිවාඩු දවසක් ගත කරන්න ලස්සනම සුදුසුම තැනක් තමයි මෙතන...දිය නැමට සුදුසු ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙන අතර ඉතා අංකාර භූමි දර්ශනයක් දැකගන්න ඔබට මෙතැනදී පුළුවන් වේවි...


...

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්