ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

රාමුවෙන් එහා

 රාමුවෙන් එහා 

.
තිරික්කලේ ගමනේ අතරමග වෙහෙස නිවාගන්න. තනියම ඉදගෙන ජීවිතේ ගොඩක් දේ කල්පනා වෙන තැනක්..
පොල් රොටියකට කට සැර ලූනු මිරිසක රහ එකතු වෙලා ප්ලේන්ටියක රස්නෙන් කැපී යන වෙලාවක්.. බංකුවේ කොනක වාඩි වෙලා ඈතට දුවපු ඇස් හැල්මේ ඒ මේ අත ඇවිද්දවමින් හිතට විරාමයක් හොයපු මොහතක්.. තනිකමක වේදනාවා අමතක කරන් හුදකලාවක රසය හිතපුරා දුවන මොහතක්...

රසවිදිනකන් මේ ජීවිතේ හරි ලස්සනයි.. ප්රශ්න හැමෝටම තියනවා.. හැබැයි හැමදේම දවසක අතීතෙට එකතු වෙනවා...

ඉතිං තව ටිකක් ඇවිදිමු... 

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com

#travel #travelgram #travelling #srilankatravel #srilankadaily #thirikkalee #sosrilanka #ceylon



No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්