දයානන්ද අංකල්
දයානන්ද අංකල්
කොරොනාවත් සමග මුලු ලොවේම සංචාර සීමා වෙලා තියන මොහතක ලංකාව ඇතුලෙත් ඒ සීමාවන්ගේ වෙනසක් නෑ.. සුපුරුදු ජීවන රටාවෙන් යම්තාක් දුරකට ඈත් වී ගෙවන ජීවිතේ අප හැමගේම රටාවන් පමනක් නොවෙයි බලාපොරොත්තුත් වෙනස් කරලා. ලංකාවේ ඕනම අස්සක් මුල්ලක් තුල ඇවිද යන්නට උදව් වෙන ඕනම තැණක හොයාගන්න පුලුවන් ත්රීවිල් එහම නැතිනම් වල ගෙවන ජීවිතත් කොරෝනා සමග වෙනස් වෙලා. එදා වේල සොයාගෙන ජීවිතේ ගැට ගහන් ගිය ඔවුන් බලාපොරොත්තු වල හිරවෙලා.. සීමා එක්කම ඔවුන්ටත් සීමා පැනවිලා..
ඉක්මනට සෑම දේම වෙනස් වෙන්න පතන්නේ මේ සියලු දේම දකිමින්.. අපේ ගමන් සගයෙක් දයා අයියා...
No comments: