ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

සුන්දර විදිහට බලන්න

 සුන්දර විදිහට බලන්න

මේ ජීවිත ගමනේ කොහේ කොතනක නවතින්න වේවිද අපි දන්නේ නෑ.. සැලසුම් කල දේවල් කඩා වැටෙනකොට සැළසුම් නොකල දේවල් ජීවිතේ ලස්සන කරමින් අපිව නොහිතනා තැන් වලට ගෙනියාවී.. ජීවත් වෙන්නේ ඇයි කියලා හිතෙන හිතටම ජීවත් වෙන එක මොන තරම් සුන්දරද කියලත් හිතෙන වෙලාවක් එනවා..

දැනෙන හැගෙන දේ විඳගන්න සැලසුම් ඕනම නෑ.. ආකල්ප ඇතුලේ මොන හටන කරත් හැගීම් ඇතුලේ මොන පොරබැදීම කරත් තැනක් තියනවා නැවතිලා ජීවිතේ ඇත්තටම අපි ජීවත් වෙනවද කියලා තනිවම හිතලා බලන්න වෙන.. එහම හිතන්න ඕනද..?
"එක ගැඹුරු හුස්මක් ඇති හුගක් බර දේ දිය කරලා හරින්නට... එකම එක ලොකු ගැබුරු හුස්මක්.. ඇත්තටම ජීවිතේ හරි සුන්දරයි.. සුන්දර විදිහට බලන්න.."

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com



No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්