පුලුතිසි ශීඝ්‍රගාමී දුම්රිය - Pulathisi (Intercity)
පුලුතිසි ශීඝ්‍රගාමී දුම්රිය - Pulathisi (Intercity)
කොළඹ සිට මඩකලපුව බලා යන පුලුතිසි ශීඝ්‍රගාමී දුම්රිය. ඒ වගේම මේ දවස් වල සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව ආදී ප්‍රදේශවලට එන අයට තියන හොදම විකල්පයක්. කොලඹ සිට පොලොන්නරුව දක්වා මෙය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ලෙස තමා ක්‍රියාත්මක වෙන්නේ.
පලමු පන්තිය, දෙවනි පන්තිය සහ තුන්වෙනි පන්ති වල මැදිරි වලින් මෙය සමන්විත වෙනවා.සතිය දින හත පුරාම ක්‍රියාත්මක වන මෙය 3.05 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී පොල්ගහවෙල, කුරුණෑගල, මහව හන්දිය, කලාවැව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ, පොළොන්නරුව, මනම්පිටිය, වැලිකන්ද, පුනානි, වාලච්චේන, එරාවුර්, මඩකලපුව දක්වා ගමන් කරයි.
ඒ වගේම කලින් ටිකට් වෙන් කරන් යන්නත් පුලුවන් පහසුමක් සලසා දී තියෙනවා. ඉතිං නිවාඩු පාඩුවේ දඹුල්ල පොලොන්නරුව පැත්තේ විතරක් නෙවෙයි මඩකල්පුවේ යන්නත් හොදම විදිහක් තමා මේ...
Classes : 1st,2nd,3rd
Stops : 15
Duration : 6 Hrs 37 Mins
Days : Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday
For bookings,
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com
No comments: