පාදයාත්‍රා 2024 මතක
මේ ගමනක ආරම්භය පමනි...
තව බොහෝ දේ දකින්නට අත්විදින්නට ඇතිවා නොඅනුමානයි.. රැයවල් කිහිපයක් දින කිහිපයක් කිලෝමීටර සියයකට ආසන්න දුරක් භක්තියෙන් විශ්වාසයෙන් ඇවිද යායුතුමයි.. මා මම පිලිබදව කියවීමකට ලක් කරන්නට සූදානම්... එහනම් ඇවිද යමු මේ දුශ්කරතා මැදින්....
පාදයාත්‍රා 2024 මතක...
#travel #trekking #yalanationalpark #kumananationalpark #walking #nature #adventure
No comments: