ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

"𝐓𝐡𝐞 𝐟𝐨𝐫𝐞𝐬𝐭"

 "𝐓𝐡𝐞 𝐟𝐨𝐫𝐞𝐬𝐭"

"The forest" මේ කියන්න යන්නෙ කතරගම, තිස්සමහාරම, කිරින්ද, යාල යන අයට සැප පහසුවට නිස්කලංකව නවතින්න පුලුවන් තැනක් ගැන. ඇත්තටම කියනවා නෙවෙයි තිරික්කලේ අපි මෙතන නවතින්න සුදුසුයි කියලා බය නැතුව recommend කරනවා. මොකද අපි ගිහින් ඒ අත්දැකීම අත්විදපු ලබපු දේවල් පමනක් මෙහි පලකරන නිසා. කාමර දෙකකින් සහ මුලුතැන්ගෙයකින් සමන්විත මෙහි අවශ්යතාවය අනුව කෑම සාදා දෙන්න වගේම උදව්වට සහයකයෙක්ද ලබා දෙනවා.
තරු පන්තියේ හෝටල් කාමරයක පහසුම් සියල්ල මේ තැනත් අපිට විදගන්න පුලුවන්. වාහන parking පහසුකම් වගේම අන්තර්ජාල පහසුකම් පවා ලබා දෙනවා. ඇමතුමක් දීලා කලින් වෙන් කිරීමක් කරගන්නවා නම් ගොඩක් පහසු වෙයි.. ඒ වගේම මේ සියල්ල දරාගන්න පුලුවන් මුදලකට ලබා දෙන එක කිව යුතුම දෙයක්.. අපි ගියපු අපි දැකපු අපි අත්විදපු නිසා අපි තැන ගැන මෙහම කීවේ..
ගිහින් බලන්න..
077 318 6265
ඔබට සියලුම Hotel Booking සදහා අප හා සම්බන්ද වන්න... #Thirikkalee

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com











No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්