ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

𝐉𝐚𝐟𝐟𝐧𝐚-යාපනනේ රවුමක් යමුද..?

 𝐉𝐚𝐟𝐟𝐧𝐚-යාපනනේ රවුමක් යමුද..?

දවස් හතරක් යාපනේ ඇවිදලත් ඉවර කරගන්න බැරි තරමට යාපනේ බලන්න දේවල්.. ආපහු සැරයක් යාපනේ ගියේ තියෙන ආසාවටමයි. මම හිතන්නේ මේ පස්වෙනි වතාව... අපි කියන්නම් යාපනේ ගැන විස්තර ටිකක්.. Travel කරන්න සැලසුමක් හදාගන්න විදිහත් එක්කම.. නිකන්ම ගිහින් පොඩි පොඩි දේවල් ටිකක් බලන් එනවට වඩා තමන් ආසා කරන දේවල් ටිකක් බලන් එන්න පුලුවන් විදිහට සැලස්මක් හදාගන්න අපි විස්තර කියන්නම්.
  • කොහමද යන්න හොද
  • කීයටද එතන ඉන්න හොද
  • කොහමද යන්න ඕන පිලිවෙල
  • නවතින තැන්
  • කලයුතු නොකල යුතු දෑ
  • විතරක් නෙවෙයි සම්බන්ද කරගන්න පුලුවන් අය ගැනත් කියන්නම්... එකතු වෙලා ඉන්න.. මේ ගෙනත් තියෙන්නේ පොඩි ෆොටෝ එකතුවක්..
  • For More details and Plan your Dream Vacation With us ..
  • Chat on WhatsApp with-
    +94 71 435 9567
    Email
    Info@ceylonsilkroute.com
    Sales@ceylonsilkroute.com

නල්ලුර් කෝවිලේ පිටුපස. කාලයක් බලන් ඉදපු ෆොටෝ එකක්.. හවස් වෙලාවක

කීරමලෙයි පොකුන

අතරමග තල් අරනට පිටිපස්සෙන් ඉර බහිනවා..















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්