Redwood Cabins නුවරඑලිය
-Redwood Cabins නුවරඑලිය-
සීමා පන්නගන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න ගමන් සීමා ඉවත් කරපුවම පරිස්සමෙන් යන්න පුලුවන් තැන් ගැන කල්පනා කරනවද..? ඔව් නේද දැන් නම් කොහේ හරි යන්නම ඕනා වෙලානේ.. හිත ගත දෙකම ඒ වෙනස ඉල්ලනවනේ. ප්ලෑන් එක හදාගන්නවා නම් නුවරඑලිය දිහාවට අපි කියන්නම් නවතින්න ආසා හිතෙන තැනක්. නුවර එලිය ග්‍රෙගරි වැව පහු කරන් බදුල්ල පැත්තට යනකොට වම් අත පැත්තේ තමා මෙතැන තියෙන්නෙ. ලීයෙන් හදපු වෙනස්ම තැනක අත්දැකීමක් මෙතනදි හිත පුරා ලබාගන්න පුලුවන්. අපේම සහෝදරයෙක් වගේ ඉන්න ධනංජය මල්ලිගේ අතින් වගේම මහන්සියෙන් නිමවුන මෙතැන ආගන්තුක සත්කාර අතින් නම් ඉදිරියෙන්ම ඉන්නවා.. අපේම තැනක ඉන්නවා වගේ හැගීමක් හිතට දැනෙන තරමට සුහදශීලී වගේම ඕනාම දේකට උදව් කරන්න බලාපොරොත්තුවෙන් සැදී පැහැදී ඉන්නේ. වෙනස් අත්දැකීමක් ගන්න නම් ගිහින්ම බලන්න කියලා කියන්නේ අපි ගිහින් ඒ අත්දැකීම ගත්ත නිසා.
අමතක කරන්නම බැරි දෙයක් තමා ඇන්ටිගේ අතින් හදලා දෙන කෑම ටික. BBQ එක එහම වෙනම රහක්. ලොකු විස්තරයක් නොකියා ඉන්නම් ගිහින්ම අත්දැකීම ගන්න. පහලින් පේජ් එක දාලා තියනවා. hospitality අතින් ගොඩක් ඉහල Sri lanakan තාලෙට තියන වෙනස්ම hotel එකක්.. vacation එකට යන්න ඉන්න travel plan එකට එකතු කරගන්න.
වැඩි විස්තර වගේම කලින් වෙන් කර ගන්න -
ධනංජය 072 333 9740
https://www.facebook.com/redwoodcabins
No comments: