මගතොටේදී
පාරේ යනකොට දැකලත් ඇති.සමහර වෙලාවට නැවතිලා අරගෙනත් ඇති.මේ දේශීය කුඹල් කර්මාන්තය, එහෙමත් නැතිනම් මැටි වලං කර්මාන්තය විදියටත් කියන්න පුලුවන්.සාම්ප්‍රදායික තාක්ෂණය සමගම නව්‍යත්වය මුසුවන තත්වයක් දැන් මෙහි දකින්නත් පුලුවන්. ලගින් යන වෙලාවක ගොඩ වෙලා බලන්න... හරි අපූරු වැඩ ටිකක් තියනවා වෙලාවක් ගත කරන්න පුලුවන් නම් බලන්න.. අපි නම් වෙනම අත්දැකීමක් එකතු කරගත්තා..
No comments: