යහන්ගල මත දී
යහන්ගල මත දී
නකලස් කදු පන්තියේ තවත් එක් යෝධයෙක්... යහන්ගල මත දී ගත වුන මොහතක්... ගත වගේම සිතත් සැනසෙන දසුනක්.. ජීවිතේ මොහතකට හැම දේම අමතක වන තමන් එක්කම තමන් තනිවෙන තැනක්... වෙලාවකට මීදුමෙන් වැහෙන,තවත් වෙලාවකට ඉමක් කොනක් නොපෙනන ඈතට විහිදී යන නකලස් වන පෙත..
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com
![]() |
කෙහෙල්පත්දෝරුව |
No comments: