පාර දිගේ
පාර දිගේ
දුර ගමනක් යන්න, ජනේලය තුලින් ඈත ලස්සන දර්ශනයක් දකින්න අපි හැමදාම ආසයි.. ඒක පොඩි කාලේ ඉදලා අපිට දැනෙන ආසා කරන දෙයක්. හිත ඇතුලෙන් තනි වෙන්න ඒ මතක ඇතුලේ සැරිසරන්න අපි අපේ මනෝලෝක වල ඇවිද යන්න ආසයි... මේ ලංකාවේ තවත් ඒ වගේ සොදුරු ඉසව්වක්.. නගින්න අපේ වාහනේට.. පොඩි දුරක් යමු බලාගෙන..
No comments: