Black And White Cafe
ගාල්ල පැත්තට රවුමක් දාන්න යනවා නම් ගමන අතරතුර වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් ගැන් තමා මේ කියන්න යන්නේ..
සුදු කළු නමක් එක්ක වෛවර්න කෑම බීම රස බලන්න තියන තැනක් බූස්සේ පටන් අරන් ටික කාලයක් වෙනවා. ඒ Black and White Cafe අවන්හල. ගාලු පාරෙන් යන ගමන් හික්කඩුව පාස් කරලා බූස්ස හරියේදී තමා තැන හම්බවෙන්නෙ.. රසවත් අත්දැකීමකට හොද තේරීමක් වෙයි... තිරික්කලේ අපේ ලගම හිතවතෙක් මිතුරෙක් බෝඩිම් සගයෙක් වගේම අත්දැකීම් වලින් පිරුනු දන්න කියන කෙනෙක් නිසා අනිවාර්‍යෙන්ම හොද අත්දැකීමක් ලැබෙන එක නම් අනිවාර්‍යෙන්ම වගකීමෙන් කියන්න පුලුවන්.
තව විස්තර අපි කියන්නම්... ගිහින් බලන්න...
https://www.facebook.com/Black-and-White-Cafe
No comments: