ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

යාපනේ තවත් දවසක..

 මනල්කාඩු වෙරලේදී කෑම්පින් කරපු අපි උදේ පාන්දර මාදැල් ඇදලා තේ සමග අඩ සංග්‍රාහයක් භුක්ති විදින්නත් වාසනාවන්ත වුනා. අඩ කීවේ කෑමක්. භාශාව පොඩි ප්‍රශ්නයක් වුනාට හිතවත්කම් වලට මනුස්සකමට භාශාව සංස්කෘතිය ප්‍රශ්නයක් නෙවෙයි. ලස්සන උදේ වරුවක් එතන ගෙවපු අපි ඩෙල්ෆ් යන්න පිටත් වුනා. ඩෙල්ෆ් නාගදීපයට යන්න පුලුවන් බෝට්ටුව ගන්න කරිකට්ටුවාන් බස් එක යාපනේ බස් නැවතුමෙන් අපි ගත්තේ. ඩෙල්ෆ් යන්න පුලුවන් බෝට්ටු වෙලාවල් කිහිපයක් තියනවා.

ඩෙල්ෆ් වලට බෝට්ටු පිටත් වෙන වෙලාවල්

8.00

9.30

1.30

4.00 

බස් නම් පැය භාගෙන් භාගෙට වගේ තියනවා කීවා.. අපි යාපනේ තව තැන් කිහිපයක ඇවිදලා තමා ඔතනටාඅවේ. ඒවගේ මතක කීපයක් තමා අද මේ උස්සන් ආවේ. දැනට මේ ටික තමා. අපි ඩෙල්ෆ් වල ලිපියෙන් හම්බවෙන්නම්.මොක්ද යාපනේ ගොඩක් තැන් යන්න අපිට බැරි වුනා. හදිසියේම ගිය නිසා. ඊලග ලිපියෙන් හම්බවෙමු.අපි වින්දනාත්මක රස්තියාදුවක යන තිරික්කලේ ....


































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්