ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

යාපනය ගමන

 යාපනේ ගමනේ දෙවනි කොටස ඒ කියන්නේ දෙවැනි එකතුව අද අරන් ආවේ ටික දවසකට පස්සේ.. යාපනේ තියන වෙනම සංස්කෘතිය සහ වෙනම දේශගුනික භූමීය වෙනස්කම් එක්ක ඇවිද ගිය රස්තියාදු මතක වල එකතුවක් තමා මේ.. මතක් කල යුතුම දේ මුලු ගමනම සංවිධානය කල ගමන් පුරාම එකතු වූ හදිසි අනතුරක් නිසා පසුගියදා අපව හැර ගිය යාපනය විශ්වවිද්‍යාලයීය කතිකාචාර්ය ගයත්‍රී සහෝදරියව ආදරෙයෙන් මතක් කරන අතරම ඇයට නිවන් සුව පතනව..


































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්