ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පරණ තෙල්දෙණිය නගරයට..

වික්ටෝරියාවෙන් යටවෙන කලකට මතුවෙන තෙල්දෙණිය පරණ ටවුමට අපි උඩුදුම්බර ගිහින් එන ගමන් ගියා . නුවර ඉදලා උඩුදුම්බර ,මහිංයංගනය පාරේ උඩවෙල හන්දියෙන් තමා යන්න පුලුවන්.ඒ වතුර නැති කාලෙක හැබැයි. උඩවෙල පන්සල ගාවින් වගේම ඒ ලගම පාරකිනුත් යන්න පුලුවන්.ගිහින් බලන්න මතුවෙන කාලෙක.මේ තිරික්කලේ අපේ වෛවර්ණ🖤💚💛❤️💜️🧡 මතක..
වින්දනාත්මක වුන රස්තියාදුවක රස මතක...










No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්