ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Coconut Tree Hill මිරිස්ස

ෆොටෝ වලින් දැකලා යන්න ආස කරපු ආසා හිතුන තැනක්නේ.. මේ පුංචි ලංකාවේ ලස්සන බලලා ඉවර කරන්න බෑ කියලා හිතෙන තවත් තැනක්.අපිත් ගියා .හැබැයි යනකොට ටිකක් සෙනග. ඒ වුනාට ලස්සන නම් අඩුවක් නෑ. ගිහින් බලන්න. මිරිස්සේ බන්ඩරමුල්ල පන්සල ගාවින් බැහලා යන්න පුලුවන් ..එහම නැතිනම් Triple O Six හොටෙල් එක ඉස්සරහින් යන්න පුලුවන්. ගිහින්ම බලන්න.. අපේ එකතුවෙන් ටිකක් තමා මේ..












No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්