දොලුකන්ද
"පටුනගම් සොඳයි දොලුකන්ද දෑලේ
පලවැල සොඳයි එම කන්දේ හිමාලේ
ගල්වැඩ සොඳයි දුටුගැමුණුගේ රජකාලේ
මුහුද පෙනෙයි දොලුකන්දට වයිතාලේ"
දොලුකන්ද ගැන ගැමියෝ අතර තියන ජන කවියක් ඔය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියන දොලුකන්ද වැල්ලව පැත්තෙන් වගේම ඉබ්බාගමුව පැත්තෙන් නගින්න පුලුවන්. වෙලාවකට වලාකුලු වලින් වැසී යන දොලුකන්දට පැහැදිලි දවසකට මුහුද දක්වාම ඈතට පේනාවා කියලා තමයි මේ කවියෙන් ගැමියෝ කියන්නේ. මේ අපි ගිය ගමන් වල දොලුකන්දේ තැන් වලින් ගත්ත මතක එකතුවක්..

No comments: