ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

උතුරුකරයේ මා දැල් ඇදීම.

සංචාරය කරන්න අලුත් දේ දකින්න. මේ ඇස් වාසනාවන්තයි කියලා දැනෙන හිතට කාවදින තරමටම.. මේ පුංචි ලංකාවේ දකින්න දේවල් නම් එමටයි. තිරික්කලේ අපේ රස්තියාදුවකදී ලැබුන සුන්දර වෙනස්ම අත්දැකීමක්..ඒ යාපනය ගමනේදී මනල්කාඩු වෙරලේදී හිමිදිරි පාන්දර අත්විදින්නට ලැබුන සුන්දර අත්දැකීමක්. ඒ මාලු දැල් අදින්න අවස්ථාවක් .. ඒ වගේම දමිල සහෝදරයන්ගේ සුන්දර ආගන්තුක සත්කාරයන් අත්විදින්නට ලැබුන අවස්ථාවක් .. මුහුද සමග පොර බදන අපේම රටේ උතුරුකරයේ සුන්දර මිනිසුන්ගේ දිනයේ ආරම්භයක චායාරූප එකතුවක්.. ඉතිං සංචාරය කියන්නේ අපිට නම් අලුත් අත්දැකීමක් ලැබෙන ඕනෑම දෙයක්. වින්දනාත්මක රස්තියාදුවක හරයත් ඒකමයි.. බලන්න රසවිදින්න.. අපි තිරික්කලේ වෛවර්ණ මතක ගෙන එමින්..






























No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්