ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

බූස්ස වෙරල තිරයේ හවසක්..

ගාල්ලටත් හික්කඩුවටත් අතර තියන සුන්දර වෙරල තීරයක හවස් වරුවක අපි එකතු කරගත් පුංචි මතක එකතුවක් තමා අද අරන් ආවේ.. ඕන කෙනෙක් මේ ටයර් එකත් එක්ක පොල් ගහ දැක්ක ගමන් තැන අදුරනවා.. අපිත් මේ කිට්ටුව අපේම එවුන් දෙන්නෙක් වෙන බුලුගේ සහ නදීකගේ කුනන්දුරු විලා එකට ගිහින් එන ගමන් පොඩ්ඩක් මෙතන නැවතුනා. යන එන ගමන් පොඩ්ඩක් නැවතිලා පොටෝ එකක් එහම අරන් එන්න ...හවසටයි උදේටයි තමා මෙතන ගොඩක් ලස්සන..








No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්