ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Snorkeling කරමු

 Snorkeling කරමු.

ලංකාවේ සංචාරය කරනවා නම් කරන්න දේවල් බොහෝමයි. එක රාමුවකට කොටු වෙන්න එපා. අත්විඳින්න අත්ඳැකීම් එකතු කරගන්න තියෙන දේවල් නම් මෙහෙමයි කියලා ලඝු කරන්නම බෑ. වෙනසකට එක්ක මුහුදට බහින්න ආසා නම් , ඒ නොදකින මුහුද යට ලොව දකින්න නම් Snorkeling ක‍රන එක ලංකාවේදී කරන්න පුලුවන් එක option එකක් විතරයි. 

මීට අමතරව 
  •    scuba diving
  •    deep sea diving
වුනත් ලංකාව ඇතුලේදි කරන්න පුලුවන්. ඒ සදහා නියමිත සේවා ලබාදෙන තැනක් අනිවාර්‍යෙන් තෝරාගන්න වෙනවා. 



හැබැයි ලංකාව වටේම තැන් ගොඩක් තියනවා Snorkeling කරන්න පුලුවන්. මොකද ලංකාව වටේ තිබෙන ගොඩක් මුහුදු තීරයන් නොගැබුරු මුහුදු තීරයන්. ඒ වගෙම නම් දරාපු තැන් කිහිපයක්ම අපිට නම් වශයෙන් කියන්න පුලුවන්.
  • හික්කඩුව
  • තංගල්ල පරෙයි වැල්ල
  • නිලාවේලී
  • පොල්හේන- මාතර
  • උනවටුන
ඒ අතරින් නම් දාරාපු තැන් කිහිපයක්. හැබැයි මේ අතරින් හික්කඩුව ගොඩක් අයගේ ප්‍රියතම තැන වෙලා තියෙනවා. ඒ කැස්බෑවන් කිහිප දෙනකු බොහෝ වෙලාවට දැකගත හැකි වීමයි. ඒ වගේම කොරල් සහ ඒ තුල ජීවත් වන අලංකාර මසුන් බොහොමයක් දැකගන්න ලැබීමත් මේ වෙත බොහෝ පිරිසක් ඇදී ඒමට හේතු වෙනවා. ඉහත සදහන් බොහෝ ස්ථාන අවට මේ Snorkeling සදහා අවශ්‍යය උපකරන ලබාදෙන ස්තාන දැකගන්න තිබෙනවා. ඉතිං නිවාඩුවක් ලැබුන ගමන් කරලා බලන්න. 

scuba diving, deep sea diving පිලිබද ලිපි අපි ඉදිරියේදී අරන් එන්නම්..අපි තිරික්කලේ.

සේයා රූ Buddhi Niluksha

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com








1 comment:

  1. Welcome Bonus of up to €1000 + 20 Free Spins at Casino - Woor
    Casino Welcome Bonus 마추자사이트 of 트리플 슬롯 up bet365es to €1000 + 20 Free Spins 토토 사이트 운영 at Casino. We hope you enjoy playing at Casino.com and 윈 조이 포커 get your casino bonus now!

    ReplyDelete

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්