"තිරික්කලේ එක්ක Night Camping "
"තිරික්කලේ එක්ක Night Camping "
.
ජීවිතේ වටිනාම දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.. හැබැයි අම්මෙක්ගේ තාත්තෙක්ගේ වටිනාම දේ වෙන්නේ තමන්ගේ දරුවා... පරිසරයට ආදරය කරන පරිසරයේ වටිනාකම දන්න අම්මෙක් තාත්තෙක්ගේ හෙවනැල්ලේ ලොකුවෙන්න උස්මහත් වෙන්න ලැබෙනවා කියන්නේ ඒ ජීවිතේට ලැබෙන වටිනාම තිලිනයක්..
ඒ වගේම ලෝකෙට දෙන්න පුලුවන් වටිනාම දේ පරිසරයට සොබාදහමට ආදරය කරන මනුස්සයෙක් සමාජයට එකතු කරන එක.. දවසක ඒ කෙනා මේ සොබාදහම වෙනුවෙන් තනියම හරි එකට සිට ගනීවී... ආදරය කරාවි. ඒ ආදරේ සතුන්ට ගහකොලට අහසට පොලවට එක විදියටම පතුරාවී.. ආදරෙන් වැලදගනීවී...
.
මේ අපිව විශ්වාස කරලා ආව ඔබට අපිට කල හැකි ස්තූතියයි.. ආදරය බෙදන්න උගන්වන්න ඒ වගේම රැකගන්නත් කියා දෙන්න.. ඒකයි අපේ බලාපොරොත්තුව...
අපි තිරික්කලේ...
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com
Travel Around Sri lanka with us. Your Travel guide partner
No comments: