Shady Hills Hotel
Shady Hills Hotel
Hotel ගැන හොයන අයට තවත් එක ලස්සන Hotel එකක්. කදු වලල්ලකින් වටවෙලා එයට මැදි වුන පරිසරයක පිහිටි ලංකාවේ තවත් එක් සුවිශේශී පිහිටීමක් තියන Hotel එකක්. හුන්නස්ගිරියේ තියන ලංකාවේ තවත් ලස්සනම හෝටලයක් තමා මේ.
මේකට යන්න නම් හුන්නස්ගිරියෙන් මීමුරේ පාරේ ටික දුරක් යන්න වෙනවා..
රුපියල් 20 000 පටන් මිල ගනන් ඉහලට තියෙනවා.. 

.
.
.
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com
No comments: