කැලේ පිපුන මල්
කැලේ පිපුන මල්
"උහුලගෙන
දරාගෙන උන්නම
නිවෙනවද හැම
ගින්දරම
පිච්චෙන..."
උදේ පාන්දරම ගල්දෙබොක්ක ගමේ ඇවිදන් යනකොට හතර වසරේ පොඩි එකෙක් තමන්ගේ පුංචි නංගිවත් බලාගෙන උදේ පාන්දරම හේනට ගිය අම්මා තාත්තා එනකන් කුරහන් පොහොර උරයක් විතර වංගෙඩියේ දාලා කොටනවා. මෝල්ගහට කරගැට එන්නෙ නැති තරමටම ඒ අත් දැන් පදම් වෙලා.. වේදනා, දුක්, කරදර අස්සේ ලෝභ නැතුව කහටක් නැතුව බෙදන හිනාව දැක්කම මතක් වුනේම මගේ අක්කගේ මේ වයසෙම පොඩි එවුන් දෙන්නා.. ලෝකේ මැව්වේ දෙවියෝ කියනවා නම් මේක ඇත්තටම හරි අසාධාරනයි...මේ දුක් නොපෙනෙන බලදාරීන් ඊට වඩා අසාදාරනයි.....
ගමනක හිත අවුලුවන මතක විදියට මෙහම පොටෝ එකක් දාන එක අසාදාරන ඇති.හැබැයි මේ මල් වගේ සුන්දර හිනා ඇතුලේ හැංගුන දුක් හිතාගන්නවත් බෑ..
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com
No comments: