ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

යකාගේ පඩිපෙල

ගමනක මතක

 ලංකාව ඇතුලේ යන්න තියන ලස්සනම ගමනක්.. මීට කලිනුත් මේ ගමන ගැන අපි කියලා තියනවා. යකාගේ පඩිපෙල. එහම නැතිනම් ඔහියෙන් ගිහින් කලුපහනෙන් මතුවෙන ගමන.. මේ ඒ ගමනේ දකින්නට ලැබෙන මතක හිටින දසුන් කිහිපයක්..

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com

ලංකා ඇල්ල ගාව හම්බවුන කැලෑ මලක්...

අවසානයට හමුවෙන බඹරකන්ද දිය ඇල්ල මුදුනේ ෆයිනස් කැළය.

උදේ පාන්දරට පැහැදිලි දවසක නිල් අහස. මේ ලංකා ඇල්ලට බහුන ගමන්

ලංකා ඇල්ල මුදුනේ.. මෙතනින් එතර වෙලා බේසම් කියන ස්වාභාවික තටාක ලගට යන්න පුලුවන්

මෙහම තමා මේ කදු කිහිපයක්ම දකින්න ලැබෙන්නේ. 


No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්