සර් ජෝන් බංගලාව
මාතලේන් රිවස්ටන් බලාන පුංචි ලෝකාන්තය ගිහින් ඇටන්වල පැත්තට පල්ලම් බහිනකොට පිටවල පතන හරියේ පේන තැනක් මතකද...? ලස්සන තැනක් කදු පාමුලක පේන. ගොඩක් අය නම් දන්නේ නෑ හැබැයි. මෙතැනට කියන්නේ සර් ජෝන් බංගලාව කියලා.. ඉංග්‍රීසි යුගයේ ඉදිකල මේ බංගලාව අදත් සුවපහසු නවාතැන් සපයන තැනක් විදිහට දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ තැනක්. කාමර පහකින් සමන්විත මෙහි පුළුල් භූමි දර්ශනයක් දැකගැනීමට අවස්ථාවක් තියනවා.හැබැයි ඒ යහපත් කාලගුනයක ආශිර්වාදයක් එක්කම තමා. නුවරඑළිය කාලගුනයට පොඩ්ඩක් අඩු සීතලක් එහම විදගන්න පුලුවන්. කලින් වෙන් කිරීමක් කරගෙන නවතින්න පුලුවන් තැනක් තමා මෙතැන... ගිහින් බලන්න...ලංකාවේ වෙනස් පරිසරයක වෙනස් අත්දැකීමක්..
අපි තිරික්කලේ..තවත් ලිපියකින් හමුවෙමු...
No comments: