සුදු කලු ජීවිත
කලු,සුදු,තලෙළු ,පැහැපත් යන සියල්ල covid-19 ඉදිරියේ අවලංගු වී යන මොහතක්. අපි,මනුෂ්‍යත්වය භේදයකින් තොරව අසරන වුන මොහතක්. ගෙවල් තුල පළාත තුල හිර වුන කොටුවුන ඒකාකාරී වුන කාලයක්.
මීට කලින් තිරික්කලේ අපි ලංකාව වටේ රස්තියාදුවක යනකොට කැමරාවේ සටහන් වුන කලු සුදු ජීවිත වල අවර්න ෆොටෝ එකතුවක් ගේන්න අපිට හිතුනා මේ ඒකාකාරී තත්වයත් එක්කම.විවිධත්වය එක්කම අව්‍යාජ මනුසත්කමත් එක්ක අපි එක්ක සුහද වුන මතක රැදුනු සොදුරු හදවත් කිහිපයක් තමා මේ.. ලංකාවේ හැම කොනකින්ම අහුලාගත් මතක ටිකක්..
මේ චායාරූප එකතුව තුල ලංකාවේ අව්‍යාජ අහිංසක ගැමි ජීවිතය වගේම ඔවුන් තුල ඇති දුක සතුට සහ ආගන්තුක සත්කාරයන් සියල්ල එකට කැටි කල එකතුවක් ලෙස ගෙන එන්නයි අප බලාපොරොත්තු වුනේ.. නුවරඑළිය ,යාපනය, ලංකාවේ කුඩා දූපත් වු ඩෙල්ෆ්ට් සහ බත්තලංගුන්ඩුවේ photo වගේම ඇටන්වල මීමුරේ වගේ ගැමි ගම්මානයන්ගේ සොදුරු ගැමියන්ගෙ චායාරූපද දකින්නට පුලුවන්.
![]() |
Nuwara Eliya |
![]() |
No comments: