ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

තිස්ස වැව [තිස්සමහාරාමය]

හිතින් ගතින් දුවන , සැනසීමක් වෙනුවෙන් ඉඩක් හොයන ජීවිතේකට ,ජීවිත වලට රාස්සිගේ අව්වෙන් හැඩවෙන පාටවෙන හවසක්. තිස්සමහාරාමයේ තිස්ස වැව ගාව ගෙවුන හවසක මතක කෙටූ පොටෝ එකතුවක්. තිස්සමහාරාම කතරගම යන්න travel plan  එකක් හදනකොට මෙතන හවසකට නැවතිලා බලන්න, plan එකට මේ තිස්ස් වැවේ වැව් බැම්ම එකතු කරගන්න. ලස්සන සුන්දර ඉර බහින වෙලාවක sunset එකක් දැකගන්න පුලුවන් තැනක්. Vacation එකට කතරගම ආව වෙලාවක දවසක් නවතින්න ඇවිත් ඉන්නවා නම් ටිකක් කලින් ආවොත් මෙතන පොඩි boat safari එකක් යන්නත් පුලුවන්. ඒ වගේම හවසට street food අත්දැකීමක් අරන් ලයිට් එකිය දිගේ ඇවිද යන්න. ඒක හිතට අමුතුම සැනසීමක් ගෙනේවී.අමතක නොකර තිස්ස කතරගම ගිය වෙලාවක මෙතන හවසක් ගෙවන්න ඉඩ කාලාය හොයාගන්න.. අපි තිරික්කලේ..
















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්