ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

තිරික්කලේ අපි එක්ක ආපහු යමු

තිරික්කලේ අපි එක්ක ආපහු යමු

කතාවලින් පිරුනු සමහර හවස්වරු හරි රහයි.. දන්නා මිනිසුන්ගේ නොදන්නා කතා එක්කම , නොදන්නා මිනිසුන්ගේ අහපු නැති කතාත් රසකර කර අහගන්න මේ හවස්වරු දිගෑරෙන්නේ අමතක නොවෙන දේවල් එක්ක..

තරු අහස යට වෙලාවක අපි මුන ගැහෙමු.. ඒ හවස්වරු රහ කරගන්න ගිනිමැලයක් වටේ වාඩි වෙලා කතා කරමු... අපිට අතෑරුන මොහතවල් මොන තරම් අපරාධයක්ද කියලා හිතෙනකන් හිනාවෙමු... ඔව් එහම දවසක් එනවා..

තිරික්කලේ අපි එක්ක ආපහු යමු... ජූලී මාසේ 13 

.

ගොඩක් කාලෙකට පස්සේ . හැබැයි ඒ හිටිය අපිම තමා. තව විස්තර තියෙනවා.. 

ඊට කලින් තව වෙනස්ම ගමන් කීපයක් තියෙනවා.

- දූවිලි ඇල්ල දවස් තුනක ගමනක්

- හෝර්ටන්තැන්න හරහා යකාගේ පඩිපෙලෙන් කලුපහනට

- රත්න ඇල්ල මුදුනට

වෙනස් දෙයක් වෙනුවෙන් අපි ආපහු. හැබැයි මේවා සොබාදහමත් එක්ක ඉන්න ආසා අයට විතරයි.. ඔන්න ගියා මෙන්න ආවා වගේ ගමන් නෙවෙයි... මොකද රාමුවෙන් පිට කතා මතක ජීවිතේට ඕන නම් රාමුවෙන් පිටට අඩිය තියන්නම වෙනවා....

එහනම් Thirikkalee එක්ක වෙනස් Travelling experience එක්කට ආයේ සෙට් වෙමු... 

#SriLanka #srilankatravel #travelling #weekend #trekking #hiking #nightsky #camping #relax

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්