Home
About Us
Contact Us
Home
අපි ගියපු
කදු
වෙරළ
දූපත්
දිය ඇලි
ලොව වටා
නවතින්න තැනක්
කරන්නට දෙයක්
රස විදින්න
කරලා බලන්න
අපි එක්ක
කතා කියන පිංතූර
recent
ශ්‍රී ලංකාව
එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....
සේර ඇල්ල (sera ella falls)
Thirikkalee
2:18 AM
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
දිය ඇල්ලක වතුර වැටෙන සුන්දරත්වය දිය ඇල්ලේ ඇතුල් පැත්තේ ඉදලා නොතෙමී විඳගන්නට දැකගන්නට ආසද.. ? නෑ කියන්නේ කොහමද නේද හිත හදාන. කියන්න අර අදින්නේ අන්න එහම තැනක් ගැන. කලින් ලිපියේ අපි කීවනේ පිටවල පතන ආශ්රිත තියන දියඇලි කීපයක්.. අන්න ඒවගෙන් එකක්. ඒ තමා "සේර ඇල්ල". #තිරික්කලේන්#රෝන්දේ ගියපු ගමනේ රිවස්ටන් සහ පිටවල පතන ලිපි පෙලේ හතරවන ලිපියේන් සේර ඇල්ල ගමනේ අත්දැකීම් අරන් එන්න හිතුවා. පුංචි ලෝකාන්තය බලපු අපි එතනින් පිටත් වෙලා තව ඉදිරියට ආවා.. ඒ කියන්නේ පල්ලම් බැස්සා.. මොකද මේ දිය ඇල්ල තියෙන්නේ "පොතටවෙල" කියන ගමේ.. කුඩා ලෝකාන්තය ලග තියන කාර්යාලය අසල ඉදලා පහලට විනාඩි 45ක් වගේ ඒ කියන්නේ 9km ක් වගේ. පාර දිග එනකොට හමුවන ප්රධාන තුංමන්හන්දි වලින් වමට හරවන්න.. ටිකක් යන ගමන් කාගෙන් හරි අහන්න.. හැබැයි පලමු තුංමන්හන්දි දෙකෙන්ම වමට.එහම ආවම හොයාගන්න පුළුවන්. දිය ඇල්ල ගාවට යන්න නම් පහලට ටිකක් බහින්න ඕනා . අමාරුවක් නෑ පඩිපෙළ තියනවා අත් වැටකුත් එක්ක.. මේ දිය ඇල්ල පෝෂණය වෙන්නේ තෙල්ගමු ඔයේ වතුරෙන්.. අපි ගියේ පායන කාලේක නිසා වතුර පොඩ්ඩක් අඩුයි.. ඒ වුනාට ලස්සනේ අඩුවක් නෑ.. ලගට ගියාම දිය ඇල්ල පිටිපස්සේන් තියන ගුහාව ලගට යන්න පුලුවන් . මේක 10M (මීටර්) ක් වගේ උසයි. ඉතාමත් සුන්දර වටපිටාවක් තියෙන්නේ .. නාන්න වුනත් පුලුවන් .. හැබැයි ඒකට දිය ඇල්ල ලග තියන ස්වාභාවික තටාකය නෙවෙයි පොඩ්ඩක් පහලට යන්න.. මොකද මෙතැන ගැබුර පොඩ්ඩක් වැඩී.. එතන නම් මාළුන්ට කෑම දාලා පොඩි විනෝදයක් ගන්න පුළුවන්. පහලට වෙන්න නෑමට හොද ස්ථාන කීපයක් හොයාගන්න පුලුවන්. ඉතින් ඔන්න අපි නම් ගියා.. ඒ සුන්දරත්වය අපූරුවට විඳගන්නට පුලුවන් වුනා.. යන්න.. හැබැයි මෙතැන විනාස කරන්න එපා.. ආදරයෙන් ඉල්ලන්නේ.. ඒ තමා #තිරික්ක්ලේ සහ #රෝන්දේ අපේ ආදරනීය ඉල්ලීම.චායාරූප ටිකත් බලන්න.. ආයෙමත් ගොඩවෙන්න තිරික්ක්ලේන් රවුමක් යන්න..අපි සුපුරුදු #තිරික්කලේ
X
Related posts
Newer Post
Older Post
සේර ඇල්ල (sera ella falls)
Reviewed by
Thirikkalee
on
2:18 AM
Rating:
5
No comments:
Subscribe to:
Post Comments (Atom)
අපෙන් ඔබට
ලබාදෙන සේවා පහසුකම් උදව්
[verticalposts][food]
Labels
අපි එක්ක
21
කතා කියන පිංතූර
12
කදු
15
කරලා බලන්න
14
දිය ඇලි
11
දූපත්
3
නවතින්න තැනක්
10
රස විදින්න
6
වෙනත්
20
වෙරළ
7
Plan Your Vacation
Ceylon Silk Route
Translate
Youtube
Thirikkalee
Thirikkalee English
Thirikkalee English
social counter
10K
50
2000
[slideshow][technology]
our facebook page
random posts
randomposts2
recent comments
recent posts
recent comments
recentcomments
recent posts
recentposts1
Popular Posts
අං කටුස්සා - Rhino Horned Lizard
මරදමඩු දේවස්ථානය. (Madu church)
බත්තලන්ගුන්ඩුව - baththalangunduwa
තෙල්ගමු ඔය (thelgamu oya river)
කරඪුලෙන විහාරය (Karadu lena temple)
Blog Archive
Blog Archive
January (1)
December (1)
June (1)
March (1)
January (1)
December (6)
October (4)
August (4)
July (8)
March (1)
February (9)
November (1)
August (13)
May (4)
October (5)
September (8)
August (3)
July (5)
June (2)
March (3)
February (1)
January (1)
December (1)
November (6)
October (1)
May (2)
April (5)
January (1)
September (3)
July (6)
May (1)
April (1)
March (3)
December (2)
November (3)
April (3)
November (1)
October (1)
September (2)
August (1)
June (4)
May (14)
Labels
අපි එක්ක
කතා කියන පිංතූර
කදු
කරලා බලන්න
දිය ඇලි
දූපත්
නවතින්න තැනක්
රස විදින්න
වෙනත්
වෙරළ
recent posts
recentposts1
Created By
SoraTemplates
| Distributed By
Blogger Themes
No comments: