ඇතුගල ,කුරුණෑගල (Athugala,Kurunegala)

කුරුණෑගල නගරයට ලගා වෙනකොටම කාට වුවද දැකගන්න ලෑබෙන පළමු දේ තමයි විශාල ගල් කුලක් උඩ තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමාව.. ඒ කුරුණෑගල නගරය වගේම ඇතුගල අදුරගන්න තියෙන හොදම විදිහ..
කුරුණෑගල නගරයේ දඹුල්ල මාර්ගයට ගොස් ටික දුරක් යනවිට හමුවන කච්චේරිය මාර්ගයෙන්, නුවර මාර්ගයේ සිනමා හල සහ කොමෂල් බැංකුව අතර මාර්ගයෙන් , වෙලගෙදර ක්‍රීඩා පිටිය අසල මාර්ගය යන මාර්ග අතරින් කුමන මාර්ගයකින් වුවද ඇතුගල ගොඩවීමට පිවිසිය හැක.
මෙහිදී වාහනයකින් වුවද මෙය තරණය කල හැක. පර්වතය දිගේ පඩිපෙල් මතින් තරණය කොට පහලට පැමිනීමට මාර්ගය තෝරාගැනීමේන් උපරිම ආශ්වාදයක් සේම අත්දැකීමක් ලබා ගත හැක
No comments: