ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

මානිගල සංචාරය පළමු කොටස (Heading to Manigala Part one)

"එකම රටාවක අපි දිනක් ගෙවනවා.." සිංදුවක කෑල්ලක්.. අපි ජීවිතේ එකම රටාවකට දුවනවා.. හැබැයි හැමෝම ආසයි ඔය එක පිම්මේ දුවන ඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩක් මිදිලා ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්න, හැගීමක් එන්න පොඩ්ඩක් මේ පරිසරයන් ඈත් වෙලා වනගත වෙලා බලන්න.. ඒ කීවේ සොබාදහම අපිට මොනවද දීලා තියෙන්නේ කියලා නිදහසේ විඳීමට පොඩි කාලයක් සොයාගන්න.. එහම සොබාදහම එක්ක එකතු වෙන්න ඒ අපූර්ව නිමැවුම් ටිකක් බලාගන්න පුළුවන් ලංකාවේ සුන්දරත්වය උපරිම ලෙස විදගන්න පුළුවන් මාතලේ ප්රදේශයේ නකල්ස් අවට අප ගතකල දින කීපයක් පිලිබදව විස්තර සහ අප ලබාගත් අත්දැකීම් ටිකක් ලිපි පෙලක් මගින් අරන් එන්න තමයි මේ සූදානම.. ඒ 1.)රිවස්ටන් 2.)බඹර කිරි ඇල්ල 3.)පිටවල පතන 4.)පුංචි ලෝකාන්තය 5.)තෙල්ගමු ඔය 6.)මානිගල 7.)සේර ඇල්ල වගේ ස්ථාන කීපයක් ගැනම මේ ලිපි පෙලෙන් අපි අපේ අත්දැකීම් බෙදගන්නවා.. මේ පාර අපේ ගමන #තිරික්කලේ #රෝන්දේ ගිය ගමනක්.. ඒ කීවේ තිරික්ක්ලේ අපි එක්ක එකතුවුන රෝන්දේ page එකේ UD මේ ගමනට සහබභාගි වුනා.. නඩේ තමයි #තිරික්ක්ලේ කණ්ඩායමක් විදියට chathura(ඇස්කොට්), Nilantha( මයිට), UD (#රෝන්දේ ), Ruwan, Asela, Thilina සහ පොඩ්ඩා... ඔය තමයි කාණ්ඩේ.. දවස් 3ක් ගත කලා සුන්දර සොබාදහම එක්ක.. එන්න එහ

















නම් අත්දැකීම් බෙදාගමු #තිරික්කලේ ගිය #රෝන්දේ එක්ක එකතුවෙලා...

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්